Wednesday, September 9, 2026
Homeදේශීයමහ කන්නය සඳහා අවශ්‍ය පොහොර බාධාවකින් තොරව ලබා දෙනවා - ජනපති

මහ කන්නය සඳහා අවශ්‍ය පොහොර බාධාවකින් තොරව ලබා දෙනවා – ජනපති

මෙවර මහ කන්නය සාර්ථක කර ගැනීම තුළින් රටේ ආර්ථික ගැටලු සමනය කර ගැනීමට හැකි වෙනු ඇතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරනවා.

ගොවි ජනතාවට අවශ්‍ය පොහොර සහනාධාර ලබාදීම සඳහා ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු මූල්‍ය ආයතනයන් සමඟ මේවන විට සාකච්ඡා ආරම්භ කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරනවා.

අදාළ නිවේදනය පහතින්

READ:   චීනයෙන් සහල් මෙට්‍රික් ටොන් 5,000ක ආධාරයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්