Thursday, July 23, 2026
Homeදේශීයබිත්තරවල උපරිම මිල නියම කරමින් ගැසට් නිවේදනයක්

බිත්තරවල උපරිම මිල නියම කරමින් ගැසට් නිවේදනයක්

බිත්තර සඳහා වන උපරිම සිල්ලර මිල නියම කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව රතු බිත්තරයක මිල රුපියල් 45 ක් ලෙසත් , සුදු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 43 ක් වශයෙන් සඳහන් කරමින් ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

අදාළ ගැසට් නිවේදනය පහතින්

READ:   ජනපති නිවසට ගිනි තැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පිරිස තවදුරටත් රිමාන්ඩ්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්