Sunday, May 31, 2026
Homeදේශීයවසන්ත මුදලීගේ ඇතුළු තිදෙනෙකුට රැඳවුම් නියෝග

වසන්ත මුදලීගේ ඇතුළු තිදෙනෙකුට රැඳවුම් නියෝග

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලීගේ , පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි සහ හෂාන්ත ජීවන්ත ගුණතිලක යන අය රැඳවුම් නියෝග යටතේ රඳවා තබා විමර්ශනය කරන බව පොලිසිය පවසනවා.

අප්‍රේල් 9 වන දා සිට අරගලයේ සිදු වූ සිදුවීම් සම්බන්ධයෙන් මෙලෙස ඔවුන් රඳවා තබා විමර්ශනය සිදු කරන බවයි පොලිසිය පවසන්නේ.

ඊයේ (18) අත්තඩංගුවට ගෙන සිටි සැකකරුවන් 19 දෙනෙකු අතුරින් 16 දෙනෙකු ඇප මතා මුදාහැරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (19) නියෝග කර සිටියා.

READ:   හදිසි නීතිය දීර්ඝ නොකරන බව ජනපති කියයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්