Thursday, July 23, 2026
Homeදේශීයබිත්තර මිල අඩුවෙයි

බිත්තර මිල අඩුවෙයි

බිත්තරයක මිල රුපියල් 5 කින් අඩු කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය පවසනවා. එළඹෙන සඳුදා (22) සිට බිත්තර මිල අඩු කිරීම ක්‍රියාත්මක කරන බව බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කරනවා.

READ:   විදුලි කප්පාදුව නැවතත් දීර්ඝ වෙයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්