Saturday, July 25, 2026
Homeදේශීයඅන්තරේ කැදවුම්කරු ඇතුළු පිරිසක් අත්අඩංගුවට

අන්තරේ කැදවුම්කරු ඇතුළු පිරිසක් අත්අඩංගුවට

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලීගේ සහ තවත් පුද්ගලයන් හතර දෙනෙකු පොලිස් අත්අඩංගුවෙන් පත්ව තිබෙනවා. අද (18) යුනියන් පෙදෙස තුළ පැවති විරෝධතාවය අතරතුර මොවුන් අත්තඩංගුවට ගෙන ඇති අතර මීට පෙරදී අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබුණා.

READ:   ප්‍රවීණ මාධ්‍යවේදී අනුර කේ. වෘත්තිය දිවියට සමුදෙයි. ප‍්‍රියාන් ආර් විජේබණ්ඩාර
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්