Tuesday, November 24, 2026
Homeදේශීයඋදයංග වීරතුංග CID යට

උදයංග වීරතුංග CID යට

ශ්‍රී ලංකාවේ හිටපු රුසියාවේ තානාපති උදයංග වීරතුංග අද (17) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා. අපරාධ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු මෙලෙස පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

READ:   ජනමාධ්‍ය ලේකම් අනූෂ පැල්පිට අද වැඩ භාර ගනී
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්