Wednesday, September 9, 2026
Homeදේශීයජනමාධ්‍ය ලේකම් අනූෂ පැල්පිට අද වැඩ භාර ගනී

ජනමාධ්‍ය ලේකම් අනූෂ පැල්පිට අද වැඩ භාර ගනී

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම් අනූෂ පැල්පිට මහතා අද (03) සිය ධූරයේ රාජකාරි කටයුතු නිල වශයෙන් ආරම්භ කරයි.

නාරාහේන්පිට පිහිටි ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී ඒ මහතා සිය ධූරයේ රාජකාරි කටයුතු ආරම්භ කිරීමට නියමිත අතර එම අවස්ථාවට මැති ඇමැතිවරුන්, ජනමාධ්‍ය ආයතන ප්‍රධානීන් ඇතුළු පිරිසක් සහභාගි වීමට නියමිතය.

READ:   ගිය අවුරුද්දේ දැවැන්ත ආර්ථික අර්බුදයක් තිබ්බත් මේ අවුරුද්ද හොඳයි - ජනපති
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්