Tuesday, November 24, 2026
Homeදේශීයවිදුලියෙන් ක්‍රියාත්මක වන ත්‍රී රෝද රථ සඳහා ඇමරිකාවේ සහය

විදුලියෙන් ක්‍රියාත්මක වන ත්‍රී රෝද රථ සඳහා ඇමරිකාවේ සහය

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනය (USADI) සහ ඩේවිඩ් පීරීස් මෝටර් සමාගම (DPMC ) යන ආයතනයන් අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබෙනවා.

ත්‍රී රෝද රථ විදුලියෙන් ක්‍රියාත්මක කරවීමට අවශ්‍ය පහසුකම් ලබාදීම වෙනුවෙන් එම ආයතනයන් විසින් මෙම ගිවිසුව අත්සන් කර ඇති බවයි සඳහන් වන්නේ.

විදලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති ජූලි චන්ග්ද මෙම අවස්ථාව සඳහා සම්බන්ධ වී තිබෙනවා.

READ:   2022 ජුලි මස 28 දින සඳහා කාලගුණ අනාවැකිය
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්