Saturday, July 11, 2026
Homeදේශීයහදිසි නීතිය දීර්ඝ නොකරන බව ජනපති කියයි

හදිසි නීතිය දීර්ඝ නොකරන බව ජනපති කියයි

හදිසි නීතිය තවදුරටත් දීර්ඝ නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර සිටියා. රටේ තත්වය නැවතත් යහපත් අතට හැරී ඇති බැවින් හදිසී නීතිය දීර්ඝ කිරීමක් සිදු නොකරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළා,

පනවා ඇති හදිසී නීතියේ වලංගු කාලය මෙම සතියේ අගදී අවසන්වීමට නියමිතයි.

READ:   දුමිරිය ස්ථානාධිපතිවරුන්ගේ වර්ජනය අතිහිටුවයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්