Friday, July 24, 2026
Homeදේශීයයූවාන් වෑන්ග් -5 චීන නෞකාව හම්බන්තොටට

යූවාන් වෑන්ග් -5 චීන නෞකාව හම්බන්තොටට

යූවාන් වෑන්ග් – 5 වීන සමුද්‍රීය පරීක්ෂණ නෞකාව අද (16) පෙරවරුවේ දී හම්බන්තොට වරයාට පැමිණ තිබෙනවා.

චීනයත් ඉන්දියාවත් අතර දැඩි මතභේදයකට තුඩු දුන් යුවාන් වැන්ග් – 5 නෞකාව ශ්‍රී ලංකාවට පැමීණීමට මීට පෙර පසුගිය අගෝස්තු 11 වැනිදා සිට 17 දක්වා නැවත පිරවීමේ පදනම මත අවසර හිමිව තිබුණ ද, විවිධ පාර්ශවයන්ගෙන් මතුවූ විරෝධතාවයන් හේතුවෙන් නෞකාව පැමිණීම ප්‍රමාද කරන ලෙස ශ්‍රි ලංකා වීදේශ කටයුතු අමාත්‍යාංශය චීන රජයෙන් ඉල්ලා සිටියා.

කෙසේවෙතත් මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවසරය ඇතිව හම්බන්තොට වරයාට පැමිණී යූවාන් වෑන්ග් -5 චීන නෞකාව එළඹෙන 22 වනදා දක්වා හම්බන්තොට වරායේ නැංගුරම් ලා තැබීමට නියමිතයි.

READ:   පාර්ලිමේන්තුව ඇතුළේ වෙන දේවල් ප්‍රශ්න කරන්න බෑ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්