Tuesday, September 8, 2026
Homeදේශීයධානීෂ් අලීට ඇප

ධානීෂ් අලීට ඇප

අනවසරෙන් රූපවාහිනි සංස්ථාවට ඇතුළු වී විකාශනවලට බාධා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ධානිෂ් අලි ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබෙනවා.

READ:   IMF නියෝජිතයන් මේ මස අගදී ශ්‍රී ලංකාවට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්