Saturday, October 24, 2026
Homeදේශීයධානීෂ් අලීට ඇප

ධානීෂ් අලීට ඇප

අනවසරෙන් රූපවාහිනි සංස්ථාවට ඇතුළු වී විකාශනවලට බාධා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ධානිෂ් අලි ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබෙනවා.

READ:   සාමන්‍ය පෙළ දරුවන්ට අගමැතිගෙන් පණිවිඩයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්