Wednesday, September 23, 2026
Homeදේශීයඅද කාලගුණය

අද කාලගුණය

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑලිය දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 50 ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවයි කාලගුණ දෙපාර්තුමේන්තුව නිවේදනය කර සිටියේ.

READ:   මන්නාරමේ වෙඩි පත්තුවෙයි: දෙදෙනෙකු මරුට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්