අද (10) පෙරවරු 10.00 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත වනවා. ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිබඳව සභාව කල්තැබීමේ විවාදය අද පාර්ලිමේන්තුවේ දී පැවැත්වීමට නියමිත අතර 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ද විශේෂ කාරණයක් වනවා



