Friday, July 24, 2026
Homeදේශීයඉදිරි මාස හය අමාරු කාලයක් - ජනපති කියයි

ඉදිරි මාස හය අමාරු කාලයක් – ජනපති කියයි

පැරණි ආර්ථක මොඩලය තුළ තවදුරටත් කටයුතු කළ නොහැකි බවත් නව ආකාරයට සිතමින් ගොලීය වෙනස්කම් පිළිබඳව අවධානය යොමු කළ යුතුබවත් ජනාධිපතිවරයා පවසනවා. ඊයේ (05) ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳ පරීක්ෂණ වාර්තා එළිදැක්වීම මැයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති විද්වත් කතිකාවට සම්බන්ධ වෙමින් එතුමන් මේ බව ප්‍රකාශ කර සිටියා.

ඒ අනුව ඉදිරි මාස හයක කාලය තුළ දී මෙරටට නිසැකව දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුවන බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඒ පිළිබඳ නිවේදනය පහතින්

READ:   බිරිඳ⁣ ක්‍රීඩා කරන ක්‍රිකට් තරගය බලන්න පෝලිමේ යන මිචෙල් ස්ටාක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්