අද සිට දෛනික විදුලි කප්පාදුවේ වෙනසක් සිදුකර ඇති බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා. ඒ අනුව අද දිනයේ සිට දෛනික විදුලි කප්පාදුව පැයකට පමණක් සීමා කිරීමට තීරණය කර ඇති බවයි එතුමන් ප්‍රකාශ කර සිටියේ. ඒ අනුට අද සිට විදුලි කප්පාදුව සිදුවන ආකරය පහත කාලසටහනින් දක්වා පරදි වේ.



