Wednesday, June 3, 2026
Homeදේශීයඅන්තර් කාලීන අයවැය සැප්තැම්බර් මුල දී

අන්තර් කාලීන අයවැය සැප්තැම්බර් මුල දී

අන්තර් කාලීන අයවැය සැප්තැම්බර් මුල් සතිය තුළ දී ඉදිරිපත් කිරිමට නියමිත බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. එමඟින් මහජනතාවට සහන ලබාදීමට බලාපොරොත්තු වන බවයි එතුමන් වැඩිදුරටත් දන්වා සිටියේ.

ඒ පිළිබඳ නිවේදනය පහතින්

READ:   බන්දුල පෙති­යා යළි උපදියි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්