Thursday, July 23, 2026
Homeදේශීයධනුෂ්ක ගුණතිලක ගැන අධිකරණයෙන් තීරණයක්

ධනුෂ්ක ගුණතිලක ගැන අධිකරණයෙන් තීරණයක්

කන්තාකවකට අතවර කිරීමේ චෝදනා ලැබ සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට පනවා තිබූ සමාජ මාධ්‍ය තහනම ඉවත් කිරීමට ඕස්ට්‍රේලියානු අධිකරණය තීරණය කර තිබෙනවා.

සිඩ්නිහි ඩව්නිං සෙන්ටර් අධිකරණයේදී ධනුෂ්කට එරෙහි නඩුව අද (06) යළි කැඳවූ අවස්ථාවේදී සිදු කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය විසින් එම තීරණය ගෙන ඇති බව වාර්තා වෙනවා.

31 හැවිරිදි වියෙහි පසුවන ධනුෂ්ක ගුණතිලක මේ වන විට ඕස්ට්‍රේලියානු ඩොලර් ලක්ෂ 02ක මුදල් ඇප මත නිදහස් කර සිටිනවා.

ධනුෂ්ක ගුණතිලකට එරෙහි නඩුව යළි අප්‍රේල් 27වනදා කැඳවීමට නියමිතයි.

READ:   ආසියානු කුසලානයේ ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්