Sunday, August 30, 2026
Homeදේශීයදේශබන්දුට පහරදුන් පිරිස හඳුනාගැනීමට පොලිසිය ජනතා සහය පතයි

දේශබන්දුට පහරදුන් පිරිස හඳුනාගැනීමට පොලිසිය ජනතා සහය පතයි

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු තවත් පොලිස් නිලධාරීන් හතර දෙනෙකුට පහරදුන් පිරිස හඳුනාගැනීම සඳහා පොලිසිය මහජන සහය ඉල්ලා සිටිනවා.ඔවුන් පිළිබඳව තොරතුරු දන්නේ නම් පහත දුරකථන අංකයන් මඟින් දැනුම්දෙන ලෙසයි පොලිසිය ඉල්ලා සිටියේ0718591735 / 0718592735…

අදාල නිවේදනය පහතින්

READ:   දළදා පෙරහැර වෙනුවෙන් විශේෂ දුම්රිය සේවයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්