Thursday, July 23, 2026
Homeදේශීයලුණුගම්වෙහෙර ප්‍රදේශයේ දී වෙඩි තැබීමක්

ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ දී වෙඩි තැබීමක්

ලුණුගම්වෙහෙර ප්‍රදේශය තුළ දී වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 34 ක් වයසැති පුද්ගලයකු වන අතර පවුල් ආරවුලක් මත මෙම ඝාතනය සිදුව ඇති බවයි පොලිසිය ප්‍රකාශ කර සිටියේ.

READ:   BREAKING NEWS: කථානායකට එරෙහි විශ්වාසභංගය වැඩි ඡන්දෙන් පරාදයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්