Friday, September 11, 2026
Homeදේශීයජෝසප් ස්ටාලින් ගැන අල්ජසීරා ලෝකයට කියයි

ජෝසප් ස්ටාලින් ගැන අල්ජසීරා ලෝකයට කියයි

පහුගියදා ශ්‍රී ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පොලිසිය විසින් අත්තඩංගුවට ගැණු ලැබුවේ මැයි 28 වන දා උත්ඝොෂණයක දී අධිකරණ නියෝගයක් කඩ කිරීම සම්බන්ධවයි.

කෙසේවෙතත් , ලොව ප්‍රකට මාධ්‍යජාලයක් වන අල්ජසීරා විසින් ජෝසප් ස්ටාලින් අත්තඩංගුවට ගැනීම සම්බන්ධයෙන් වාර්තාකිරීමට සිය වෙබ් පිටුව තුළ විශාල ඉඩක් වෙන් කර තිබුණා. ශ්‍රි ලංකාව තුළ වර්තමානය වන විට උත්ගතව ඇති දැඩ් ආර්ථිකය ආර්බුයට විසදුම් ඉල්ලා මහජනතාව විසින් ගෙන ගිය අරගලය සහ ගෙවුණු 28 වනදා ජෝසප් ස්ටාලින් සහභාගී වූ විරෝධතාවය ආදී හේතූන් මූලික කරගනිමෙන් මෙලෙස ගුරු සංගමයේ ලේකම් වරයා අත්තඩංගුවට ගෙන ඇති බව අල්ජසීරා විසින් වැඩි දුරටත් දන්වා තිබුණා..

READ:   මහනුවර ඇසළ පෙරහැර අදින් ඇරඹෙයි..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්