Saturday, April 25, 2026
Homeදේශීයජනාධිපතිගේ රාජාසන කතාව ගැන අනුර කුමාර මාධ්‍යයට කියයි

ජනාධිපතිගේ රාජාසන කතාව ගැන අනුර කුමාර මාධ්‍යයට කියයි

ජනාධිපතිවරයා විසින් අද (03) පාර්ලිමේන්තුවේ දී ඉදිරිපත් කළ නව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිබඳව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක විසින් මාධ්‍ය වෙත කරුණු දක්වා සිටියා.

කාලාන්තරයක් සිට තේරී පත් වූ මෙරට ජනාධිපතිවරුන් විසින් මෙතෙක් සිදු කර ඇති සාම්ප්‍රදායික ප්‍රතිපත්ති ප්‍රකාශනයන්ට වඩා අන්තරගතයක් වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කළ රාජාසන කතාවේ අඩංගු නොවන බව අනුර කුමාර දිසානායක පෙන්වා දෙනවා. එමෙන්ම දූශණය හා වංචාවන් පිටු දකිනවා යැයි ජනාධිපති විසින් ප්‍රකාශ කිරීම සාධාරණ හා ප්‍රායෝගික කරුණක් නොවන බව එතුමන් අවධාරණය කර සිටිනවා.

READ:   කොරියාවේ රැකියාවට යන්න හිතන අයට සුබ පණිවිඩයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්