Tuesday, September 15, 2026
Homeදේශීයජනපති නිවසට ගිනි තැබූ තිදෙනෙකු අත්තඩංගුවට

ජනපති නිවසට ගිනි තැබූ තිදෙනෙකු අත්තඩංගුවට

ජනාධිපති නිවසට ගිනි තැබීම හා දේපළ හානි සිදු කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ විමර්ශනයක් මගින් සැකකරුවන් තිදෙනෙකු පිළියන්දල හා නාරාහේන්පිට ප්‍රදේව වල දී ඊයේ අත්තඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

සැකකරුවන් වයස අවුරුදු 18 සහ 22 වයස් වල පසුවන මඩපාත හා කොළඹ පදිංචි කරුවන් වන බව වාර්තා වනවා.

READ:   සවස 1න් පස්සේ අද වහින වැස්ස
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්