Tuesday, April 21, 2026
Homeදේශීයඉන්ධන පෝලිමේ තවත් පුද්ගලයෙකු මිය යයි

ඉන්ධන පෝලිමේ තවත් පුද්ගලයෙකු මිය යයි

ගම්පොල නගරයේ ඉන්ධන හළක ඉන්ධන ලබා ගැනීම සඳහා දවස් 4 ක් රැදී සිටි පුද්ගලයෙකු අද (31) මිය ගොස් තිබෙනවා. ගම්පොල ඇත්ගාල ප්‍රදේශයේ විදුලි ව්‍යාපෘතියක සේවය කළ 51 හැවිරිදි පුද්ගලයෙකු හදිසි හෘදයාබාධායක් ඇතිවී මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

READ:   පෙම්වතා සමඟ ගලබොඩ ඇල්ල බලන්න ගිහින් අතුරුදන් තරුණියගේ සිරුර සොයා ගනී
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්