Thursday, June 4, 2026
Homeදේශීයඅගමැති සහ ඇමරිකානු තානාපතිනිය අතර හමුවක්

අගමැති සහ ඇමරිකානු තානාපතිනිය අතර හමුවක්

අගමැති දිනේෂ් ගුණවර්ධන සහ මෙරට ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මහත්මිය අතර හමුවක් පැවැත්වී තිබෙනවා. එහිදි මෙරට ආර්ථික සංවර්ධන ජය ගැනීම සඳහා ඇමරිකාවේ සහයෝගය පිළිබදව සහ ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිදුකෙරෙන සාකච්ඡා මෙරට ආර්ථික ස්ථාවරය ඇති කිරීම සඳහා වන ක්‍රියාවලිය සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව ජූලි චන්ග් මහත්මිය විසින් ටුවිටර් පණිවිඩයක් තබමින් සඳහන් කර තිබුණා.

READ:   විදේශ රැකියා අවස්ථා සහ වැඩි සැලකිලි රැගෙන වවුනියාවට ගිය 'ජයගමු ශ්‍රී ලංකා' මේ සතියේ ගම්පහට….
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්