Sunday, July 26, 2026
Homeදේශීයරාගම දුම්රිය ස්ථානයේ ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම නවති

රාගම දුම්රිය ස්ථානයේ ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම නවති

රාගම දුම්රිය ස්ථානයේ ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම නවතා තිබෙනවා. දුම්රිය ස්ථානයේ ප්‍රවේශ පත්‍ර නිකුත් කරන ස්ථානාධිපතිවරයාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය වීම ඊට හේතුවයි. ප්‍රවේශ පත්‍ර නිකුත් නොකළත් දුම්රිය කටයුතු සාමාන්‍ය පරිදි සිදුකරන බවත් දුම්රිය මඟීන් හැකි තරම් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරන ලෙසත් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ඉල්ලා සිටියා.

READ:   මෙරට මිලියන හයක පිරිසක් ආහාර අවිනිශ්චිත භාවයෙන් පෙළෙනවා
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්