Monday, September 14, 2026
Homeදේශීයජනාධිපති සහ ඇමරිකානු තානාපතිනිය අතර හමුවක්

ජනාධිපති සහ ඇමරිකානු තානාපතිනිය අතර හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මෙරට ඇමරිකානු තානාපතිනිය වන ජුලි චන්ග් මහත්මිය අතර හමුවක් පැවැත්ව තිබෙනවා. එහිදි තානාපතිනිය විසින් රනිල් වික්‍රමසිංහ මහතා හට සිය සුබපැතුම් එක්කර ඇති අතර ශ්‍රි ලංකාව සහ එක්සත් ජනපදය අතර සබඳතාව ශක්තිමත් ප්‍රවේශයක් කරා ගෙන යෑම පිළිබඳව සාකච්ඡාවට ලක්ව තිබෙනවා.

READ:   නව වන සංරක්ෂක ජනරාල්වරයා පත් කෙරේ.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්