Tuesday, September 22, 2026
Homeදේශීයහදිසි නීතිය සම්මතයි

හදිසි නීතිය සම්මතයි

අද පාර්ලිමේන්තුව වඩාත් සුවිශේෂ වූයේ මහජන ආරක්ෂක පනත යටතේ හදිසි නීතිය සම්මත කර ගැනීම සඳහා ජනාධිපතිවරයා විසින් කළ යෝජනාව සම්මත කර ගැනීමයි. ඒ අනුව හදිසි නීතිය සම්මත කර ගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ ඡන්දය විමසා සිටි අතර හදිසි නීති යෝජනාවට

යෝජනාවට පක්ෂව ඡන්ද – 120

විපක්ෂව ඡන්ද – 63 ලැබුණා

ඒ අනුව වැඩි ඡන්ද 54 කින් හිදිසි නීතිය පාර්ලිමේන්තු තුළ සම්මත වූවා.

READ:   ඇමරිකානු CIA ප්‍රහාරයකින් අල්කයිඩා නායකයා මරුට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්