නිමා වූ අරගලයට සහය දක්වා මෙල්බන් නුවර ශ්‍රි ලාංකික ජනතාව උත්ඝෝෂණයක් සංවිධානය කර තිබ්බා. ‘ දරුණු විපත් සිදුවුණ කාලයක් ජූලී මාසය 83 ජූලී 23 තමයි අපේ රටේ ද්‍රවිඩ ජනතාව දරුණු ලෙස මංකොල්ල කාළා මර්දනය කළේ. අපිත් එක්ක හිටපු යාළුවෝ ගුරුවරු එදා කොච්චර කම්පනයට ලක් උනාද කියලා අපි දැක්කා. එදා ඒක කළේ ජේ.ආර් එක්ක එකතු වුණ රනිල් වික්‍රමසිංහ, ඊටපස්සේ අසූ හත ජූලිය ආවා.. එදා ජූලි විසි හත එළිපිට අපේ මව්බිම කොල කෑල්ලකින් ලියළා භාර දුන්නා.. හැබැයි එදා අපේ දේශප්‍රේමී ජනතාව ඒකට විරුද්ධව නැගී සිටියා.. සාමකාමී අරගලයක් කරන්නයි පිටකොටුව බෝධිය ලඟට එකතු උනේ.. අන්න එදත් සාමකාමී සත්‍යග්‍රහය කරන්න ගිය මිනිස්සු අමු අමුවේ මරා දැම්මා.. ඒක කළෙත් රනිල් ප්රමුඛ පාලකයෝ.. ‘
නවතම වීඩියෝ
-
"ඔය ටැටුව දැකලා චරිතෙ ලියන ගොඩක් උන්ට කෝමා.." - අල්ලන්න යන ටැටුවට මුජිබර්ගෙන් උත්තරයක්
-
රඹුක්කන, පේරාදෙණිය සහ ගම්පොළ අතර දුම්රිය ධාවනය නැවත දැනුම්දෙන තුරු අත්හිටුවයි !!
-
රටක් ජනතාවක් වෙනුවෙන් නීති හදනවා මිසක දේශපාලන වුවමනාවකට නීති හදන්නෑ - සමන්ත විද්‍යාරත්න
-
🚨"යකෝ තුට්ටුදෙකේ වැඩ කරන්නෙපා ඕයි"- ඉන්දියාවේ දැන් කතාවත් එළියට.කාවන්තිස්සගේ ප්‍රශ්නෙ තවත් සැරට ඇදේ.


