Thursday, September 10, 2026
Homeදේශීයඅරගලකරුවන්ට පහරදීම විමර්ශනයට මානව හිමිකම් ගාලුමුවදොරට

අරගලකරුවන්ට පහරදීම විමර්ශනයට මානව හිමිකම් ගාලුමුවදොරට

අද උදෑසන ගාලුමුවදොර අරගලකරුවන්ට ආරක්ෂක අංශ විසින් පහරදීම පිළිබඳව විමර්ශනයක යෙදීම සඳහා ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නිලධාරීන් පිරිසක් ගාලුමුවදොරට පැමිණියා. එහිදි ගාලුමුවදොර සිටි නීතිඥවරුන් පිරිසක් මානව හිමිකම් නීරීක්ෂකයන් හට අදාල සිදුවීම සම්බන්ධව කරුණු දක්වා මාධ්‍ය වෙත අදහස් දක්වා සිටියා.

READ:   වන්දනාගමනක් ගිය බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි (PHOTO)
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්