Saturday, July 25, 2026
Homeදේශීයඇමරිකානු තානාපතිනියගෙන් නිවේදනයක්

ඇමරිකානු තානාපතිනියගෙන් නිවේදනයක්

ඊයේ රාත්‍රියේ ගෝල්ෆේස් අරගල භූමියට ආරක්ෂක අංශයන් පැමිණ සිදුකළ කටයුත්ත පිලිබඳව තමන් දැඩි සේ කනස්සල්ලට පත්ව සිටින බව ඇමරිකානු තානාපතිනිය පවසනවා. පාලකයන් වඩාත් සංයමයකින් යුතුව කටයුතු කළ යුතු බවත් තුවාල ලැබූ පුද්ගලයන් හට ඉක්මන් ප්‍රතිකාර ලබා දෙන ලෙසත් ඇය ටුවිටර් පණිවිඩයක් තබමින් ඉල්ලා සිටියා.

READ:   අධිවේගී මාර්ගයේ ගමන් කරන රියදුරන් හට විශේෂ දැනුම් දීමක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්