Thursday, June 11, 2026
Homeදේශීයහෙට නව අමාත්‍ය මණ්ඩලයක් දිව්රුම් දීමට නියමිතයි

හෙට නව අමාත්‍ය මණ්ඩලයක් දිව්රුම් දීමට නියමිතයි

හෙට නව අමාත්‍ය මණ්ඩලය දිව්රුම් දීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කරනවා. ඒ අනුව හෙට උදෑසන 9.00 ට අග්‍රමාත්‍ය කාර්යාලයේ දී නව අමාත්‍ය මණ්ඩලය දිව්රුම් දීමට නියමිත වන බවයි වාර්තා වන්නේ.

READ:   No Deal ගම ඉවත් කර ගනී
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්