Tuesday, September 8, 2026
Homeදේශීයදුම්රිය ගාස්තු ඉහළ යයි

දුම්රිය ගාස්තු ඉහළ යයි

හෙට (22) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ගාස්තු සංශෝධනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටිනවා. නව දුම්රිය ගාස්තු සම්බන්ධ ගැසට් නිවේදනය මේ වන විටත් ප්‍රකාශයට පත් කර ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා ප්‍රකාශ කර සිටියා.නව දුම්රිය ගාස්තු සංශෝධනයට අනුව රු 10 ක් ව පැවති අවම දුම්රිය ගාස්තුව රු 20 ක් දක්වා ඉහළ යන බවයි සඳහන් වන්නේ.

READ:   ජනපති අද සවස ජාතිය අමතයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්