Friday, July 24, 2026
Homeදේශීයරට පුරා හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරයි

රට පුරා හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරයි


    වැඩ බලන ජනාධිපතිවරයාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් විසින් රට පුරා හදිසි තත්වයක් පනවා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මහජන හදිසි තත්වයක් රට තුල පැවතීම, මහජන ආරක්ෂාව සහ අත්‍යවශ්‍ය සැපයීම් සහ සේවාවන් පවත්වා ගෙන යෑම යන කාරණා සැලකිල්ලට ගනිමින් හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කළ බවයි වාර්තා වන්නේ.

READ:   චීන කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික යුවාන් ජියාජුන් ජනපති හමුවෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්