Thursday, September 10, 2026
Homeදේශීයපාසැල් නිවාඩුව දිර්ඝ කරයි

පාසැල් නිවාඩුව දිර්ඝ කරයි


   පාසැල් නිවාඩුව දිර්ඝ කිරීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා. එ අනුව රජය සහ පෞද්ගලික පාසැල් ලබන 18 වනදා සිට 20 වන දා දක්වා පැසැල් නිවාඩුව දීර්ඝ වේ. රට තුල තවමත් පවතින ඉන්ධන හා ප්‍රවාහන දුශ්කරතා පිලිබඳව සලකා මෙම තීරණය ගත් බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටියා

ReplyForward
READ:   සාගර කාරියවසම් ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායක
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්