Thursday, August 6, 2026
Homeදේශීයආරාධනා ලැබුණොත් ජනපතිකම බාරගන්න සූදානම්

ආරාධනා ලැබුණොත් ජනපතිකම බාරගන්න සූදානම්


  සමගි ජන බලවේගය පක්ෂයේ කැමත්ත සහ පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රී වරුන්ගේ  කැමැත්ත ලැබුණොත් ජනාධිපති ධූරය බාරගැනීමට තමන් සූදානම් බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කර සිටිනවා. රට වෙනුවෙන් අභියෝගය භාර ගැනීමට තමන් කිසිසේත් පසුබට නොවන් බවත් යුද්ධය නායකත්වය ලබා දීමේදි නොයෙකුත් අභියෝග වලට මුහුණ දීමට සිදුවූ තමාට සිදුවූ  බවත් එතුමා වැඩිදුරටත් සඳහන් කරනවා. තමාට අවස්ථාවක් ලැබුණොත් අරගලයේ නියත ජනතාවගේ අරමුණ ජයග්‍රහණය කොට රට ජයග්‍රහණය කරවීමට කටයුතු කරන බව එතුමා ප්‍රකාශ කර සිටියා.
https://youtu.be/71BP-Lnb420

READ:   විපක්ෂය වනවිනාශයක් ගැන බොරු කියනවා
RELATED ARTICLES

නවතම වීඩියෝ

The request cannot be completed because you have exceeded your quota.

පුවත්

පැරණි පුවත්