Monday, September 14, 2026
Homeදේශීයශ්‍රී ලංකාව සහ ඉන්දියාව ඒකාබද්ධ මුද්දරයක් නිකුත් කිරීමට යයි

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ඒකාබද්ධ මුද්දරයක් නිකුත් කිරීමට යයි

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ඒකාබද්ධ තැපැල් මුද්දරයක් නිකුත් කිරීමට යෝජනා වී තිබෙනවා. ඉන්දියාවේ 75 වන නිදහස් සැමරුම වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය යන තේමාව යටතේ දෙරටහි තැපැල් දෙපාර්තමේන්තුවල මූලිකත්වයෙන් මෙම ඒකාබද්ධ මුද්දරය නිකුත් කිරීමට නියමිත බවයි කැබිනට් නිවේදනයේ සඳහන්.

අදාළ කැබිනට් නිවේදනය

READ:   රොෂාන් රණසිංහට සජබෙ දොර ඇරේ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්