Thursday, May 14, 2026
Homeක්‍රීඩාශ්‍රි ලංකාවට විශිෂ්ට ජයක්

ශ්‍රි ලංකාවට විශිෂ්ට ජයක්


   ශ්‍රි ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවති දෙවන සහ අවසන් ටෙස්ට් තරගයෙන් ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉනිමක සහ ලකුණු 39 ක විශිෂ්ට ජයක් වාර්තා කර තිබෙනවා.


ගාල්ලේ පැවති දෙවන ටෙස්ට් තරඟයේ පළමු ඉනිමට ලකුණු 500 සීමාව පසු කිරිමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත් වූ අතර ශ්‍රි ලංකා කණ්ඩායම ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් ලකුණු 500 සීමාව පසුකළ දෙවනි අවස්ථාව ද  වූවා. ඒ අනුව ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා ලකුණු 190 ක ඉලක්කයක් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට හිමි වූ අතර ඔවුන්ට සියලු දෙනා දැවී  ලබා ගත හැකි වූයේ ලකුණු 151 පමණී.


දෙවන ඉනිම වෙනුවෙන් ඕස්ට්‍රේලියානූ කණ්ඩායමේ 

Marnus labuschagne  32

Usman khawaja         29

David Warner          24
                             ලබාගත් අතර


ශ්‍රි ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේ දී


පළමු ඉනිමේ දී කඩුලු 6 ක් ලබාගත් ප්‍රභාත් ජයසූරිය දෙවන ඉනිමේ දී ද ලකුණු 59 ට කඩුළු 6 ක් ලබා ගැනීමට සමත් වූවා. ඔහු ශ්‍රි ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් ලබා  වැඩිම කඩුළු සංඛ්‍යාවක් ලබාගත් ක්‍රිඩකයා ලෙස අද වර්තා පොත් අතරට එක් වූවා.

ReplyForward
READ:   සජිත් අනුර පස්සගහයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්