Tuesday, July 21, 2026
Homeදේශීයමාතෘභූමියට නායකත්වය දීමට තමා සූදානම්

මාතෘභූමියට නායකත්වය දීමට තමා සූදානම්


      නව ආණ්ඩුවට හා මාතෘභූමියට නායකත්වය දීමට තමා සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර සිටිනවා. පොහොට්ටුව ප්‍රමුඛ රාජපක්ෂ වරුන්ගේ ජන වරම අවසන් වී ඇති බවත් රාජපක්ෂ වරුන් විසින් මෙම සුන්දර දේශය විනාශ කල බවත් පවසන එතුමා එකී දේශය යලිත් ගොඩ නැගීමට තමන් ප්‍රමුඛ සමගී ජන බල වේගය සූදානම් බව  ප්‍රකාශ කර සිටිනවා. තමන් හැර වෙන විකල්පයක් රටට නොමැති බව අවධාරණය කරන එතුමා ඊට අකමැති කෙනෙකු පාර්ලිමේන්තුව තුල සිටී නම් කාඩාකප්පල්කාරී කියාවක් කරන්නේ නම් ඔහු දේශ ද්‍රෝහීයකු වන බවයි  එතුමා ප්‍රකාශ කර සිටින්නේ.

READ:   සජබය සර්වපාක්ෂික සමුළුවට සහභාගීවීමට තීරණය කරයි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්