Wednesday, June 10, 2026
Homeදේශීයඉන්ධන පිරවුම් හලක ඇතිවූ ගැටුමකින් පුද්ගලයෙකු මරුට

ඉන්ධන පිරවුම් හලක ඇතිවූ ගැටුමකින් පුද්ගලයෙකු මරුට


  ගාල්ල ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලක් තුල ඇතිවූ ගැටුමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වෙයි. ඉන්ධන ලබාගැනීම සඳහා පැමිණි දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් වයස අවුරුදු විසි දෙකක් වන පුද්ගලයෙකු මෙලෙස මරණයට පත්ව ඇති බවයි වාර්තා වෙන්නේ. තවත් පුද්ගලයෙන් දෙදෙනෙක් ගැටුමින් තුවාල ලබා ප්‍රතිකාර සඳහා යොමුකර තිබෙන අතර ගාල්ල පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

ReplyForward
READ:   තමන් මේ තරම් දුරක් අරන් ආව ශක්තිය පොලිස්පති හෙළිකරයි (වීඩියෝ)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්