Friday, August 14, 2026
Homeදේශීයපිටකොටුව බෝධිය අසල සත්‍යග්‍රහයක් ආරම්භ කරයි

පිටකොටුව බෝධිය අසල සත්‍යග්‍රහයක් ආරම්භ කරයි


  කොළඹ පිටකොටුව බෝධිය අසල මහ සංඝරත්නය විසින් සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබෙනවා. ත්‍රෛනිකායික මහ හිමි වරුන් විසින් ජනාධිපති වරයා වෙත  ඉදිරිපත් කළ ලිපිය තුළ දක්වා තිබූ කරුණු සම්බන්ධයෙන් ක්‍රියා කරන ලෙස ජනාධිපති වරයා ඇතුළු ආණ්ඩුවට බල කිරීම මෙම සත්‍යග්‍රහයේ අරමුණ වනවා.

READ:   පෙට්‍රල් නැවක් එනවලු
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්