Monday, October 26, 2026
HomeදේශීයBREAKING අද මධ්‍යම රාත්‍රියේ සිට 18 දක්වා පෙට්‍රල් වාහන සඳහා 'QR' ක්‍රමය...

BREAKING අද මධ්‍යම රාත්‍රියේ සිට 18 දක්වා පෙට්‍රල් වාහන සඳහා ‘QR’ ක්‍රමය ඉවතට

අද (11) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි QR ක්‍රමවේදයට කෝටා ක්‍රමයට වාහනවලට පෙට්‍රල් නිකුත් කිරීම තාවකාලිකව අවලංගු කෙරෙනවා. ඒ උත්සව සමය වෙනුවෙන්. යළිත් එය ලබන 18 වනදා මධ්‍යම රාත්‍රී සිට යළි පෙර පරිදි ක්‍රියාත්මක කිරීමට නියමිතයි.කෙසේ නමුත් මෙම නව වෙනස සිදුවන්නේ මෙතෙක් ක්‍රියාත්මක ඔත්තේ ඉරට්ටේ ක්‍රමවේදයට යටත්වයි. ඔත්තේ ඉරට්ටේ ක්‍රමවේදයට දිගටම ක්‍රියාත්මක බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා සඳහන් කළා. ඩීසල් සම්බන්ධ QR ක්‍රමවේදයේ කිසිදු වෙනසක් සිදුවන්නේ නැහැ.

READ:   ලෝක බාලදක්ෂ ජම්බෝරියට සහභාගී වන අපේ බාලදක්ෂයන්ට ජනපති කිවුව දේ…
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්