Friday, October 9, 2026
Homeදේශීයවිපතට පත් ජනතාවගේ සුවදුක් බැලීමට විපක්ෂ නායක සජිත් කඩුවෙලට

විපතට පත් ජනතාවගේ සුවදුක් බැලීමට විපක්ෂ නායක සජිත් කඩුවෙලට

අධික වර්ෂාව සහිත කාලගුණික තත්ත්වයෙන් විපතට පත් ජනතාවගේ සුවදුක් විමසා බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (29) කඩුවෙල ඇතුළු ප්‍රදේශ ගණනාවක සංචාරයක නිරත විය.

එහිදී ගංවතුරෙන් විපතට පත් ජනතාව රැදී සිටින කඩුවෙල කොතලාවල මහා විද්‍යාලයට පැමිණි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ගං වතුරෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමට ඉදිරියේදී කටයුතු කරන බව වැඩිදුටත් සඳහන් කළේය.

READ:   ශ්‍රී ලංකාවට සුපිරි ජයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්