Monday, September 14, 2026
Homeදේශීයරෝහිතගේ දුවට ඇප

රෝහිතගේ දුවට ඇප

වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයට භාරවීමෙන් පසු ඊයේ (30) අත්අඩංගුවට ගත්ත පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණිය වන රොෂෙල් අබේගුණවර්ධන ඇප මත නිදහස් කර තිබෙනවා.

ඒ ඇය අද (31) මතුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

එහිදී ඇය රුපියල් ලක්ෂ 20 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදා හැර තිබෙනවා.

READ:   රෝහිතට හොරා කිවුවාට මාලිමාවේ විජිත හේරත්ට එරෙහිව නීතිමය පියවර
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්