Sunday, June 14, 2026
HomeදේශීයBREAKING රටම හඬවමින් භාතිය ජීවිතක්ෂයට

BREAKING රටම හඬවමින් භාතිය ජීවිතක්ෂයට

වෙඩි වැදීම හේතුවෙන් දැඩි ලෙස රෝගාතුරව දින ගණනාවක් ප්‍රතිකාර ලබමින් සිටි භාතිය හස්තියා අද (15) උදෑසන මියගොස් තිබෙනවා.

වනජීවී දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ මහව මාන්ගමුව ප්‍රදේශයේදී හස්තියා ප්‍රතිකාර ලබමින් සිටියා.

READ:   වෙඩි වැදුණු ඩෑන් ප්‍රියසාද් මියගිය බව පොලිසිය තහවුරු කරයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්