Thursday, September 10, 2026
Homeදේශීයපළමු පාසල් වාරයේ දෙවන අදියර සඳුදා ඇරඹෙයි

පළමු පාසල් වාරයේ දෙවන අදියර සඳුදා ඇරඹෙයි

රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් ලබන සඳුදා(06) විවෘත කරන බව අධ්‍යපන අමාත්‍යංශය සදහන් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය සදහන් කරනුයේ පළමු පාසල් වාර්යේ පළමු අදියරේ පාසල් නිවාඩුව අවසන් කරමින් රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සදහා පළමු පාසල් වාරයේ දෙවන අදියර ලබන සඳුදා (06) ආරම්භවන බවය.

READ:   ළමා මන්ද පෝෂණයේ වර්ධනයක් අපේක්ෂා කළ හැකියි - අධ්‍යාපන ඇමති
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්