Thursday, September 10, 2026
HomeදේශීයBREAKING: අලුත්කඩේ වෙඩි තැබීමේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

BREAKING: අලුත්කඩේ වෙඩි තැබීමේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු පුත්තලමේ පාලවිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව මහජන ආරක්ෂක නි. අමාත්‍ය නීතීඥ සුනිල් වටගල මහතා ප්‍රකාශ කළා.

කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ අංක 5 මහේස්ත්‍රාත් අධිකරණ ශාලාවේදී අද පෙරවරුවේ සිදුවු වෙඩි තැබීමකින් ගනේමුල්ලේ සංජීව නැමැත්තා ජීවිතක්ෂයට පත්වුණා.

READ:   කලකට පසු, ආණ්ඩුවේ ඇමතිවරයෙකුගෙන් වෙනස් උපදේශයක්.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්