Saturday, April 18, 2026
Homeදේශීයනාමල්ගේ නීති උපාධිය ගැන CID පරීක්ෂණයක්

නාමල්ගේ නීති උපාධිය ගැන CID පරීක්ෂණයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය නීති උපාධිය ලබාගත් ආකාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව වෙත උපදෙස් ලබා දුන් බව වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය පවසනවා.

නාමල් රාජපක්ෂ මහතා නීති උපාධිය සමත්වීම ගැටලු සහගත බව සඳහන් කරමින් පැමිණිලි කිහිපයක් තමා වෙත ලැබී ඇති බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසන්නේ.

READ:   හිටපු සෞඛ්‍ය ඇමති අත්තනෝමතිකව අත්අඩංගුවට ගෙන ඇති බව පවසමින් කෙහෙළියගේ දුව මානව හිමිකම් යයි (වීඩියෝ)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්