Tuesday, April 21, 2026
Homeදේශීයවිදුලිය බිඳවැටීම ගැන විපක්ෂ නායකගෙන් ප්‍රකාශයක්

විදුලිය බිඳවැටීම ගැන විපක්ෂ නායකගෙන් ප්‍රකාශයක්

පසුගියදා දිවයින පුරා සිදුවු හදිසි විදුලි බිඳවැටීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදකයක් නිකුත් කර තිබෙනවා.

ඒ සිය X ගිණුමෙහි සහ මුහුණු පොත පිටුවෙහි සටහනක් තබමින්.

සජිත් ප්‍රේමදාස මහතා එමගින් පෙන්වා දෙන්නේ විදුලිය විසන්ධි වීම සම්බන්ධයෙන් රජය පළමුව වඳුරෙකුට දෝෂාරෝපණය කර පසුව එම දෝෂාරෝපණය පසුගිය ආණ්ඩු වෙත එල්ල කර ඇති බවයි.

කෙසෙ වෙතත් සැබෑ ගැටලුව කුමක්ද යන්න හඳුනාගැනීමට වත්මන් ආණ්ඩුව පියවර ගෙන නොමැති බවත් ඒ මහතා පවසනවා.

අදාළ සටහන පහතින්,

file
file
file
READ:   විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හා රජයේ වෛද්‍යවරුන් ජනපති සමග විශේෂ සාකච්ඡාවක
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්