Saturday, September 12, 2026
Homeදේශීයඩෑන් ප්‍රියසාද් කටුනායක දී අත්අඩංගුවට

ඩෑන් ප්‍රියසාද් කටුනායක දී අත්අඩංගුවට

සිංහලේ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු ඩෑන් ප්‍රියසාද් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අද (11) අලුයම කටුනායක ගුවන්තොටුපොළේදී, ඔහු ඩුබායි සිට මෙරටට පැමිණි අවස්ථාවේදී.

2024 වර්ෂයේ නාන්ඒරිය පොලිස් ස්ථානාධිපතිට සැකකරුවකු අත්අඩංගුවට නොගන්නා ලෙස ඩෑන් ප්‍රියසාද් විසින් කළ බලපෑමක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව ඔහු අත්අඩංගුවට ගත් බව සඳහන්.

ඊට අදාළව ගල්ගමුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඩෑන් ප්‍රියසාද්ට එරෙහිව විදෙස් ගමන් තහනමක් ද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන නියෝගයක් ද නිකුත් කර තිබුණා.

READ:   දිනේෂ් ගුණවර්ධන වැඩ භාර ගනී
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්